අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයා වන සුබහිර්ට වසදී මරයි

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කර ඝාතන රැසක සැකකරුවෙකු වසදී මරාදමා ඇති බවට වර්ථාවෙි.පසුගියදා මුල්ලේරියාව ප්‍රදේශයේ පැවදි සාදයක් අතරතුරදී මෙසේ වස ලබා දී ඇත්තේ සුබහිර් නොහොත් සුමේද නැති අන්වර්ථ නාමයෙන් පෙනි සිටි අංගොඩ ලොක්කාගේ ළග ගෝලයා බව සදහන්වේ.

මොහු කොළඹ හා හංවැල්ල ප්‍රදේශයේ ඝාතන රැසක සැකකරුවෙකු බව වාර්ථාවන අතර මුස්ලිම් ජාතිකයෙකුවන ඔහු සිංහල ජාතිකයෙකු ලෙස පෙනි සිටියි.

මිට පෙර ඔහු විදේශ ගතවිමට යාමෙිදී අත්ඩංගුවට පත්විමේන් පසු ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරිමේදී මත් කුඩු තොගයක් ද සොයා ගැනිමට හැකිවිඇත. පසුව ඔහු පත්ව ඇප මත සිට ඇති අතර මුල්ලේරියාවෙි පැවති සාදයට මහර බන්ධනාගාරයේ ජේලර්වරයෙකුද සහභාගිවී ඇති අතර ඔහුටද වස ශරිරගතව අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු රෝහල පාරේ තෙල්පාලම අසල එළවලු කඩයක්ද පවත්වාලෙන ගොස් තිබෙි.

මෙම වස ලබා දීම තවත් පාතාල කණ්ඩායමක පාර්ශවයක් විසින් සිදු කර ඇති බවට සැක මතුවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *