වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා සිය බලය යොදා ගනිමින් වාහන තුනක් භාවිතා කරන බව වාර්ථාවෙි.එ වාහන සිය පෞද්ගලික් පරිහරණයට ගෙන සිය නිවසේ වැඩ කටයුතු සදහ් යොදා ගන්නා බව වාර්ථාවෙි.
නිළබලය අනුව එක වාහනයක් හිම්ක කියන ලේකම්වරයා ප්‍රාඩෝ රථ දෙකක් සහ ඩබල් කැබ් රථයක් භාවිතා කරන බව එහි සේවකයින් පවසයි.
සීඒටී 7180,කේයූ 0384 දරණ ප්‍රාඩෝ රථ දෙක ලේකම්වරයා භානිතා කරන බව සදහන්වේ.අනෙක් ටොයටා ඩබල් කැබ්රථයද ඔහු භාවිතා කරන බව සදහන්වේ.
සිය බිරියගේ සොහොයුරා එහි රියදුරෙකු ලෙස කටයුතු කරන බවත් ඔහු ලේකම්වරයාගේ නිවසේ වැඩ වලට එම රථ යොදවා ඇති බව වාර්ථාවෙි.