සලෙයි හදිසියෙම රනිල් හමුවෙලා

පාස්කු ප්‍රාහාරය සම්බන්ධයෙන් දැනට අත්ඩංගුවේ පසුවන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගෙන් තොරතුරු රැසක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් හෙළිකර ගැනිමත් සමග හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරාල් සලෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේ හමුවී ඇති බව වාර්ථාවෙි.
පසුගිය සතියේ දී මෙම හමුවිම සිදුවී ඇති අතර ඉන් පසුව පිල්ලෙයාන් හමුවීමට රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් ඉල්ලා ඇති බව සදහන්වේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන්ගේ හිටපු ලේකම්වරයාද තොරතුරු රැසක් මිට පෙර හෙළිකර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *