පාස්කු ප්‍රාහාරය සම්බන්ධයෙන් දැනට අත්ඩංගුවේ පසුවන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගෙන් තොරතුරු රැසක් හෙළිකර ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට හැකිවී ඇති බව වාර්ථාවෙි.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්ණ කිරිම් හමුවේ ලබා දීඇති ප්‍රකාශ තුනකදී එම කරුණු අනාවරණය කර ගෙන ඇත.
අප්‍රේල් 8 වැනි දින මඩකලපුවේදී ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ප්‍රශ්ණ කිරිමෙිදී මෙම කරුණු අණාවරණය කර ගෙන තිබෙි.
2006 දී නැගෙනහිර පළාතේ විශ්ව විද්‍යාල උප කුලපතිවරයෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් මේවනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්ණ කරයි.