පිල්ලෙයාන්ගේ මෙහයෙවිමෙන් හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 16ක් ඝාතනය කර ඇති බව හෙළි කරගෙන

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ විසින් යුධ හුදා බුද්ධි අංශ සාමාජිකයින් දාසය දෙනෙක් ඝාතනය කිරිට කටයුතු යොදා ඇතැයි දැනට ඔහුගෙන් කරන ලද ප්‍රශ්ණ කිරිම් හමුවේ හෙළිවී ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංච් මාර්ග සදහන් කරයි.
පසුගිය යුධ සමයේදී ඔහුගේ මෙහෙයවීම මත මෙම හමුදා බුද්ධි අංශ සමාජිකයින් නැගෙනහිර පළාත තුළ ඝාතනය කරඇත.මෙම නිලදාරින්ගේන් වැඩි දෙනා දෙමළ නිලධාරින් විම විශේෂත්වයකි.

අප්‍රේල් 8 වැනි දින මඩකලපුවේදී ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ප්‍රශ්ණ කිරිමෙිදී මෙම කරුණු අණාවරණය කර ගෙන තිබෙි.

2006 දී නැගෙනහිර පළාතේ විශ්ව විද්‍යාල උපකුලපතිවරයෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් මේවනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්ණ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *