එළබෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිසියේ ඉහළ නිළධාරින්ට තුටු පඩුරු හෝ හැමිපර් ලබා දිමට හෝ සාද පැවැත්විම සදහා පොලිස් නිලධාරින්ගෙන් හා මහජනතාවගෙන් මුදල් හෝ ත්‍යග ලබා ගැනිම තහනම් කරමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා චක්‍රලේඛණ්යක් නිකුත් කර තිබෙි.
පසුගිය 08 වෙනි දින නිකුත් කළ නිවෙිදනවෙදනයේ දැක්වැන්නේ ” තුටුපඩුරු ලබා නොගැනිම සහ අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබා දිම සමිබන්දයෙන් ” යනුවෙනි.
ඒ අනුව ඉහළ නිලධාරින්ට සංග්‍රහ කිරිම, හැම්පර් ලබා දිම, සාද පැවැත්විම සදහා පොලිස් නිලධාරින්ගෙන් සේම ව්‍යපාරික ප්‍රජාවගෙන් හෝ මහජනතාවගෙන් මුදල් එකතු කිරිම නොකළ යුතු බවයි.
ඒ අනුව පොලිස් නිලදාරින්ගේ අලුත් අවුරුදු කෑම මෙිසය සදහා එක් නිලධාරියෙකුට රුපියල් 250 ක් වනසේ ුදලක් පොලිස් ත්‍යාග අරමුදලෙන් ලබා දිමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා තිරණය කර තිබෙි.
එසේ තිබියදී මිට උදාහරණයක් ලෙස මාතලේ පොලිසියේ ලබන 15 දින පැවැත්විමට සැලසුම් කර ඇති අලුත් අවුරුදු උත්සවය සදහා පොලිසියේ නිලදාරින්ගේන් හා නගරයේ ව්‍යාපාරිකයින්ගේන මුදල් එකතු කරන අතර එවා තැගි සදහා සහ සංගීත සංදර්ශනයේ වියදම් සදහා යොදවන බව පවසයි.කේසේ වෙතත් මාතලේ මුලස්ථාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන හා රථවාහන අංශයේ සාජන් දිසානායක , බංඩාර යන අයට මෙය අලුත් අවුරුද්දට අවශ්‍ය මුදල් සොයා ගැනිමේ ආදායම් මාර්ගයක් බවට පත්ව තිබෙි.
මිට අමතරව නාවුල පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් නිලදාරින්ට ලැබුණු සංයුක්ත දිමනාව හෙවත් බටා එකෙන් ලැබුණු පෙරේදා දිනයේ රුපියල් 3500 ක මුදලක් කපා ගෙන ඇත්තේ අවුරුදු උත්සවයක් ලැබිමට බව පවසමිණි.
කෙසෙ වෙතත් මෙි මොන චක්‍රලේඛන නිකුත් කළත් පොලිසි ස්ථානාධිපතිවරුන් ව්‍යපාරිකයින්ගෙන් , මත්ද්‍රව්‍ය ජාවාර්කරුවන්ගෙන් ,ලීමෝල ,තැබැරුම්, ස්පා,හෝටල් බස්රථ ආදි හැම තැනින්ම ුදල් හෝ හැමිපර් එකතු කිරිම ආරම්භ කර ඇති බව වාර්ථාවෙි.රථ වාහන හා දුෂන අංශ වල නිලධාරින් යොදවා මෙිවා එකතු කරන බව රාජ්‍ය බුදුධි අංශ හා පොලිස් විශේ විමර්ශන අංශ නිලධාරින් නොදන්නවා නොවො.