හෙටට යෙදී ඇති බක්පුර පසළොස්වක පොහොය දිනයේදී ලංකා ධීවර සංස්ථාවට අයත් අලෙවි සැල් විවෘතව තැබිමට කටයුතු කරන ලෙසට එහි සභාපතිවරයා සියලුම දිස්ත්‍රික් කළමනාකරුවන්ට දන්වා තිබෙි.
සෑම පුරපසළොස්වක පොහොය දිනයකම වසා තබන ධීවර අලෙව් සැල් මෙසේ විවෘතව තැබිමට හේතුව සිංහල දෙමළ අලුත් අවුරුද්ද උත්සව සමය නිසාවෙිනි.
දීර්ඝ නිවාඩුවක් එළ බිම නිසා මහජනතාවගේ අවහ්‍යතාවය සැලකිල්ලට ගෙන මෙම තිරඛයට එළබ තිබෙි.පුජාභූම් ආශ්‍රිතව පවතින අලෙවි සැල් විවෘත කිරිමට අදාළ අවසරය ප්‍රාදේශිය සබෘ හා නගර සභාවලින් ලබා ගත යුතුවේ.
2025-04-11