පොලිස් අධිකාරිවරුන් අසු දෙනෙකුගේ ඇබැර්තු ඇති පොලිස් දෙපාර්තමේන්තුවේ සුදුසුකම් ලත් පොලිස් අධිකාරිවරු සිටියදී සම්මුඛ ලරික්ෂණ පැවැත්විම පසුගිය කාලයේ දෙපාර්තමේන්තුවෙි උසස් නිලදාරින් විසින්ම පමා කර ඇති බව වාර්තාවෙි.
ඊට හේතුව මිට වසර හයකට පෙර ඉහළ දේශපාලන අධිකාරියට හා පොලිසියේ සිටිය ඉහළ නිලදාරින්ගේ දරුවන් හා ඥතින් ලෙස සෘජුව බදවා ගත් සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ සිය සේවා කාලය වසර හයක් සම්පුර්ණ වන තෙක් බව සදහන්වේ.
දෙපාර්තමේන්තුවේ ලේඛණ අනුව පොලිස් අධිකාරිවරුන් 162 දෙනෙකෙු සිටිය යුතු අතර මේවන විට ඉන් 62 දෙනෙකෙු පමණක් සිටිති.
එහෙත් සේවා කාලය සම්පුර්ණ වී සිටින සහකාර පොලිස් අධිකාරිවරුන් සිටියදී මෙම උසසවිම් ලබා දිම සිදු නොකිරිම නිසා ඇතැම් නිලදාරින්ට විශ්‍රාම ගැනිමට සිදුවිය