කටුනායක ගුවන්තොටුපළ ආරක්ශක අංශයට නියෝජ්‍ය ප්‍රාධානියෙකු තොරා ගැනීම සදහා වන ක්‍රියා පටිපාටියේදී ආරක්ෂක අංශය තුල සුදුසුකම් සපුරා ඇති අයට ඉදිරිපත් වීමට තිබු ඉඩ අහුරමින් මානව සම්පත් අංශය මගින් ඇතුල් කර ඇති සේවා කාලය පිලිබදව වන කඩ ඉම හේතුවෙන් එහි සිටින ජේෂ්ඨයින්ට විශාල අසාධාරිණයක් සිදු වන බවට තොරතුරු වාර්ථාවෙි.
මාෂල් /නියෝජ්‍ය මාෂල් යන තනතුර සදහා වසර දහයක සේවා කාලයක් සමග ජේෂ්ඨ මාෂල් තනතුරේ වසර පහක පලපුරුදු සේවා කාලයක් එම තනතුරට අවශ්‍ය බව සදහන් කර තිබෙි.
එහෙත් පිටතින් බදවා ගන්නා අය සදහා එම සුදුසුකම් අවශ්‍ය නොවන අතර මේ නිසා දැනට සේවයේ සිටින මාෂල්වරන්ට මෙමගින් දැඩි අසාදාරණයක් සිදු වන බවට ඔවුන් මැසිවිල් නගති. ඒ වෙනුවට යුධ හමුදාවේ ලුතින්න් කර්නල් තනතුරක් දරණ අයට අයදුම් කිරිමට අවස්ථාව ලබා දී ඇත්තේ ඉහළ නිළධාරින්ගේ හ්තවතෙකු එම තනතුර සදහා බදවා ගැනිමෙි උවමනාවෙන් බව වාර්ථාවෙි. ගැටලුව වන්නේ සිවිල් ගුවන් සේවා ආරක්ෂාව සහ යුධ හමුදා රාජකාරි අතර කිසිම ගැලපීමක් නොමැති විමයි.
කවුරුන් එම තනතුරට පැමිණියත් සිවිල් ගුවන් සේවා රාජකාරි නීති ර්ගුලාසි මුල සිටම ඉගෙන ගත යුතු ය.
ඉහත තොරතුර වැරදියි දැනටමත් බඳවා ගැනිමේ පටිපාටිය වෙනස් කර ඇත
ආරක්ෂක අංශයක් නිසා ඒ පිළිබඳ සුදුසුකම් ඇති අයට අවස්ථාවක් ලැබිය යුතුයි