ප්‍රියන්ත – ලලිත් ගැටුම දුර දිගයයි

වැඩබලන පොලිස්පති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසුරිය හා වැඩබලන පරිපාන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක අතර පවතින ශිතල යුද්ධය මේවනවිට පොලිස් කොමිෂම දක්වා දුර දිග ගොස් ඇති බවට වාර්ථාවෙි.

ලලිත් පතිනායකට  වඩා ජේෂ්ඨත්වයෙන් අඩු අයෙකු වැඩබලන පොලිස්පතිධුරයට පත් කිරිම මෙම ගැටුමට හේතුවී ඇති බව සදහන්වේ.

මෙම තත්වය මත වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය ලබා දෙන නියෝග පතිනායක විසින් පැහැර හරින  බවට වාර්ථාවේ.

මෙම තත්වය මත දෙනෙම ඒ සම්බන්ධයෙන් පොලිස් කොම්ෂමට කරුණු දක්වා ඇති අතර නිතිය හා සාමය අමාත්‍යංශයද කොම්ෂමට දන්වා ඇත්තේ වැඩබලන පරිපාලන අංශයට වෙනත් අයෙකු පත් කරන ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *