පොලිස් ලොක්කන්ගේ රථගායට බෙහෙත් දෙන්නේ කවදාද

වර්තමාන ජනාධිපතිවරයා හා අගමැති ප්‍රමුඛ මැති අමැතිවරුන් වාහන භාවිතා කිරිම සිමා කර තිබියදී පොලිසියේ  ඉහළ නිලදාරින් වාහන දෙක තුන භාවිතා කරමින් පෙර හා පසු ගමන් රථ පිරිවරා ගෙන ගමන් යාම ගැන මහජනතාව අතර ඇත්තේ දැඩි අප්‍රසාධයකි.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට කාර් රථයක්, ලැඩ්කුෂර් ජිප් රථයක් සහ තවත් ජිප් රථයක් ලබා දී ඇති අතර ඉන් එක ජිප් රථයක් නිවසේ වැඩවලට පොලිස් නිළදාරින් සමග යොදවා තිබෙි.

මිට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ලැඩ්කුෂර් රථයක් හා කාර් රථයක් ලබා දී ඇති අතර එම කාර්රථය නිවසේ වැඩවලට  යොදවා තිබෙි. මි ආකාරයට ජේෂඨ පොලිස් අධිකාරිවරුන්ටද කාර් රථයක් ලබා දි තිබෙි. කෙසේ වෙතත් ඔවුන්ද එය භාවිතා නොකර කොටඨාශ අපරාධ අංශයේ හො වෙනත් අංශයක හොද තත්වයේ ජිප් රථයක් භාවිතා කර ලැබෙන් ඉන්ධන සදහා මුදල සාක්කුවට දමා ගනියි.මිට අමතරව මේහි සදහන් කළ සියලු තරා තිරම් වල නිලදාරින්ට තිරුබදු රහිත වාහන බලපත්‍රයක් හෝ දෙකකට හිමිකම් කියු අයවන අතර එසේ තිබියදී රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් වාහන නිවෙස්වල වැඩට යොදා ගැනිම කොතෙක් සාධාරණද යන්න සිතා බැලිය යුතු වන්නේ වත්මන් රජයේ දේශපාලන අධිකාරියේ භාවිතාවෙනි බව සදහන් කිරිමට කැමෙතේතෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *