ඉෂාරට ලිංගික බලපෑම් එල්ල කිරිමේ සිද්ධිය ගැන සුධර්මන්ට එරෙහිව අගමැති අණින්  විමර්ශනයක්.

ස්වාධීන රූපවාහිනියේ නියොජ්‍ය සාමාන්‍යාධිකාරී වරයෙක් වශයෙන් කටයුතු කරන සුධර්මන් රදලියගොඩට එරෙහිව වහා පරික්ෂණයක් ආරම්භ කරන ලෙස අගමැති හරීනි අමරසුරිය අදාල අංශවෙත නියෝග කර තිබෙි.

ඒ ප්‍රවෘත්ති නිවේදිකාවක් වු ඉශාරා දේවෙන්ද්‍ර කරන ලද ලිඛිත පැමිණිල්ලකටයි.ඉශාර දේවේන්ද්‍ර මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුනේ මීට වසරකට පමණ පෙර හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන වෙතය. 

සුධර්මන් රදලියගොඩ ආයතනය තුල දි  තමන්ට ලිංගික බලපෑම් කල බවට ඉෂාරා දේවෙන්ඳ්‍ර කළ  පැමිණිල්ලේ සඳහන් වේ. ඒ පිළිබඳ ව ආයතනයේ බලධාරීන්ට ඉෂාරා දේවෙන්ද්‍ර මුලින් පැමිණිලි කර ඇතත් කිසිදු පියවරක් ගෙන නොමැත. එවක බලධාරීන් ක්‍රියාත්මක වුයේ සුධර්මන්ගේ නියෝග මත වීමද විශේෂත්වයකි.සුධර්මන් රදලියගොටට එරෙහිව පැමිණිලි රැසක්ම ඉදිරි පත්වී තිබුණත් පාලකයින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොැත.සුප්ප්‍රකට යකඩ වංචාවද එයින් එකකි.

ිට අමතරව පසුගියදා පන්නල ප්‍රදේශයේ ගරජයක දමා තිබු සැක  කටයුතු ජිප්රථයක්ද පොලිසිය සොයා ගත් අතර එහිදී ගරාජ් හිමිකරුපවසා තිබුණේ එය සුදර්මන්  විසින් ගෙනවිත් දැමු බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *