පාස්කු ප්‍රහාරය සමිබන්ධයෙන් නව රජය බලයට පත්විමත් සමග සිදු කර ගෙන යන විමර්ශනවලදී දැනට ලබා ඇති ප්‍රගතියත් සමග හෙළිවී ඇති නවතම කරුණු හේතුවෙන් ඒ කාලයේ ඊට සම්බන්ධ කිහිප දෙනෙකු මේ දිනවල දැඩි කළබලයට පත්ව ඇති බව වාර්ථාවෙි.
අනාවරණය කර ගෙන ඇති කරුණු සමග ආදාළ පුද්ගලයින් කැදවා ප්‍රකාශ සටහන් කර ගැනිම ආරම්භ කර ඇති අතර ඉදිරියේදී හිටපු ප්‍රභළ දේශපාඥයෙකුගේ සම්පතම ආරක්ෂක නිලධාරියෙකුගෙන් ප්‍රකාශ සටහන් කිරගැනිමට නියමිත බව සදහන්වෙි.
මෙම තත්වය මත සිය හිතවත් මධ්‍ය යොදාගෙන ආණ්ඩුවට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කිරිමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇති අතර ඊට සමාජ ජාලද යොදා ගෙන ඇති බව වාර්ථාවෙි.