ජනාධිපතිවරණයට හා මහමැතිවරණයට සජබයට ලැබුනු මුදල් වියදම් කළ ආකාරය ෆොන්සේකාගෙන් අසයි

සමගි ජනබලවෙිගය මහමැතිවරණය සදහා වියදම් කල මුදල්වල අයවැය විස්තරයක් ලබා දෙන ලෙසට මැතිවරණයට තරග කළ පිරිස  පක්ෂය මෙහයෙවන ලක්ෂ්මන් ෆොන්සේකා ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තාවෙි.

ජනාධිපතිවරණයේදි සමගි ජනබල වෙිගයට නොයෙකුත් පුද්ගලයින් ලක්ෂ ගණනින් මුදල් ලබා දී ඇති අතර ඒ සියලුම මුදල් පරිපාලනය කර ඇත්තේ  ෆොන්සේකා මහතා විසින් බව එහි එහි ජේෂ්ඨයින් පවසයි.

එහිදි වියදම්  කළ මුදල් ලැබුනු මුදල් සමිබන්දයෙන් මෙි වනතෙක් කිසිදු ලේඛණයක් ඉදිරිපති කිරිමට ඔහු කටයුතු කර නොමැත.

පසුව පැවති මහ මැතිවරණයේදී තොරා ගත් පිරිසකට පමණක් ප්‍රචාරක කටයුතු සදහා සුලු මුදලක් ලබා දි ඇතත් බහුතරයකට එම මුදලවත් ලැබි නොමැත.

එහිදි පවසා ඇත්තේ ලැබුණු මුදල් අවසන් නිසා ප්‍රචාරක කටයුතු කර ගැනිමට නොහැකි බවයි.එහෙත් එම ප්‍රකාශය පිලිගැනිමට තමන් සුදනම් නොමැත් බව පවසන පක්ෂයේ ජේෂ්ඨයින් ඉල්ලා ඇත්තේ ජනාදිපතිවරණයට හා මහමැතිවරණයට ලැබුණු මුදල් සහ වියදම් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසටයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *