තවම අලෙවි කරන්නේ කාංචනගේ ඉන්ධන නිසා මිල අඩු කිරිමට බාධා

ඉන්දන මිල අඩු කිරිමට ප්‍රධාන බාධාව වී ඇත්තේ නව රජය බලයට පත්විමෙන් පසු ඉන්ධන ආනයනය නොකිරිම බව වාර්ථාවෙි.

තවමත් රටතුළ අලෙවි කරනු ලබන්නේ පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ ඛණජ තෙල් ඇමතිව සිටි කාංචන විජේසේකර මහතාගේ කාලයේ ඇනවුම් කර ඇති ඉන්ධන බව සදහන්වේ.

පසුගිය කැබිනට් රැස්විමේදී ඉන්ධන නැවි හතරක් මිලදී ගැනිම සදහා කැබිනට් ඇනුමැතිය ලැබි ඇති අතර නව මිලදි ගැනිමෙිදි මෙිතෙක් ඉන්ධන මිලදී ගැනිමෙි සිදුවු දුෂණ අක්‍රමිකථා ආදිය හෙළි විමට ඉඩ තිබෙි.

මෙම තත්වය නිසා විශාල ලෙස ඉන්ධන මිල ආඩු කිරිමට බලපා ඇති හේතුව එය බව තෙල් සංස්තා  ආරංච් මාර්ග සහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *