හාල් හිගය මකන්න රට හාල් නොයෙයි.

ආනයනික සහල් ලබන බදාදට පෙර වෙළදපොළට ලැබෙන බවට තොරතුරු වාර්ථාවෙි.එහෙත් ආණ්ඩුව අවසර ලබාදුන් මෙට්‍රික්ටොන් හැත්තැදහසක ප්‍රමාණය නොලැබෙන අතර ආනයනකරුවන් ඇනවුම් කර ඇත්තේ මේට්‍රිකටොන් විසිදහසකට ආසන්න ප්‍රමාණයක් බව සදහන්වේ.

ඊට හේතුව ලබන නිසිවෙනි දිනට ප්‍රථම ආනයනය කිරිමට සිදුවිම නිසා ඉන්දියාවෙි වරායන්වලින් ලංකාවට එන නැව් නොමැති විම බව සදහන්වෙි.

චෙන්නායි වරායෙන් පැමිණෙන නැව්වලින් පමණක් මෙම සහල් තොග පැමිණෙන අතර ආනයනට අවසර ලැබෙන ගැසටි පත්‍රය පසුගිය 4 වෙනිදින නිකුත් කිරිමත් සමග සහල් කිලෝග්‍රෑමයකට රුපියල් 65 බද්දක් සමග ආනායනය කෙරේයි. එහෙත් නියමිත දිනට වරායට පැමිනිමට නොහැකි වුවහොත් සියයට තුනක බද්දක්ද ගෙවිමට සිදුවිම නිසා වැඩි ආනායනකරුවන් පිරිසක් සහල් ඇනවුම් කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *