ගෝඨාභය රාපක්ෂ ආණ්ඩුව සමයේ රුපියල් පනහක්ව පැවති සිනි බදු ශත විසිපහක් දක්වා අඩු කර අයතා ලාභ ඉපයිම සදහා අබස්ථාව ලබා දිම සදමිබන්ධයෙන් මුල්‍ය අපරාධ කොඨඨාශය පිරික්ෂණ ආරම්භ කර තිබෙි.
ජනතාවට සහන මිලට සිනි ලබා දිම සදහා බදු අඩු කරන බව පවසමින් සිදු කළ මහාපරිමාන සිනි බදු වංචාවෙන් රජයට රුපියල් කෝටි දාසය දහසක් අහිමි විය.
එහි වාසිය ගත් පිරිමිඩි වල්මා පමණක් සිනි මෙටිට්‍රික් ටොන් එක්ලක්ෂ විසිහය දහසක් ආනයනය කර වැඩි මිලට අලෙවි කලේය.අවසානයේ රජයට හිමිවිය යුතු බදු හො ජනතාවට සහන මිලට සිනි නොලැබුනි.
ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අනුව සිනි ආනයනය කරන ප්‍රධාන ආනයන කරුවන්ගේන් මුල්‍ය අපරාධ කොඨඨාශය ප්‍රකාශ සටහන් කර ගැනිම ආරම්භ කර ඇති අතර මේවන විට ව්‍යාපාරිකයින් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව වාර්තාවෙි.