රනිල්ට හා  ටිරාන්ට නිතිය නැමේ

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදි ගැනිම සම්බන්ධයේන් කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට කොලඹ මහෙස්‍රාත් අදිකරණය නියෝග කළත් මේවනතෙක් හිටපු ජනාධිපිති රනිල් වික්‍රමසිංහ හා හිටපු නිතිය හා සාමය ඇමති ටිරාන් අලස්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන නොමැත.

කැබිනට් මන්ඩලයේ සිටි දහඅට දෙනෙකුගෙන්  ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට අධිකරණය නියෝග කර ඇතත් මෙම දෙනොට අමතරව හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන,සුසිල් ප්‍රේම්ජයන්ත හා මහින්ද අමරවීර යන ඇමතිවරුන් ප්‍රකාශ ලබා දිමට පැමිණ නොමැත.

කෙසේ වෙතත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ගැටලුවක් වී සී අයි ඩියට කැදවා ප්‍රාකාශ සටහන් කර ගැනිමයි.ඒ අනුව  මහින්ද රාජපක්ෂ පාලන කාලයසේ රනිල්ගේන් හා ටිරාන්ගේන් ප්‍රකාශ ලබා ගැනිමට  . ඒ අයගේ  නිවෙස්වලට ගොස්  ඔවුනගේ ප්‍රකාශ සටහන් කර ගැනිමට සිදුවන ලකුණු පෙන්නුම් කරන නිසා එම නිලධාරින් දැඩි ගැටලුවට මුහුණපා ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *