ආණ්ඩුවේ වැඩි දෙනා උපාධිධාරින් නිසා විපක්ෂ නායක ධුරය හර්ෂට දියයුතු බවට යෝජනාවක්

වර්ථමාන ජාතික ජනබලවෙිගයේ ආණ්ඩුවේ තනතුරු දරණ වැඩි පිරිසක් උසස් අධ්‍යපන මට්ටමකින් යුත් අය බැවින් සමගි ජනබලවෙිගයේ  පාර්ලිමේන්තු නායකත්වය උගත් අයෙකුට ලබා දියයුතු බවට එහි පාර්ලිමෙින්තු මන්ත්‍රිවරුන්ගෙන් වැඩි පිරිසකගේ අදහස වී ඇති බව වාර්ථාවෙි. ඒ අනුව සමගි ජනබලවෙිගයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය වෙනස් විය යුතු බවට මතයක් ගොඩ නැගි තිබෙි.

ජනාධිපතිවරයා , අගමැතිවරිය, කථානායනවරයා, සභා නායක ,ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිදායක හා ඇමතිවරුන් මෙන්ම මන්ත්‍රිවරුන්ගෙන් බොහොමයක් දෙනා ආර්ය්‍ය . මහාචාර්ය්‍ය හෝ විශ්වයිද්‍යාල උපාධිධාරින් නිසා ඊ්‍ට මුහුණ දිම සදහා අධ්‍යපන මටටමකින් හෙබි අයෙකු විපක්ෂ නායක තනතුරට පත් කළ යුතු බවට මතයක් ගොඩ නැගි ඇත.ඒ සදහා සුදුසුම පුද්ගලයා ලෙස පාර්ලිමෙින්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා බවට  එම මන්ත්‍රි කාණ්ඩායමේ මතය වී තිබෙි.පර්ලිමේන්තුවෙි වාද විවාද වලදී ඒ සදහා මුහුණ දිමට හැකි අයෙකු ලෙස ආචාරිය්‍ය හර්ෂ ද සිල්වාට මේ අවස්ථාවෙි එම තනතුර ලබා දිම සදහා නායකත්වය නම්‍යශිලි විය යුතු බව එම කණ්ඩායමේ හැගිමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *