සපුගස්කන්ද තෙල් පිරිපහදුව අලුත්වැඩියා කර නැවත පනගන්වා මාස දෙකක් ගතවු තැන යළිත් පසුගිය සති අන්තයේ සිට එහි වැඩ නවතා දමා ඇති බව වාර්තාවෙි.
නිසි පරිදි අලුත්වැඩියා සිදු නොකිරිම නිසා මෙම තත්වය උදාවී ඇති බව සදහන්වේ.
රුපියල් බිලියන දෙකක පමණ වියදමක් දරා පසුගිය ජුලි 15 සිට අගෝස්තු 24 දක්වා කාලය තුළ වාර්ෂිකව සිදු කරන නිවී කරනය කටයුතු සිදු කර තිබියදි මෙිසේ යළිත් පිරිපහදුව අත්රිය කර ඇත.
පිරිපහදුව සදහා ස්තිර කළමණාකරුවෙකු නොමැති අතර වැඩ බැලිම සදහා සිටින අය සිය තනතුර බෙිරා ගැනිම සදහා පමණක් කටයුතු කිරිම නිසා නඩත්ත කටයුතු නිසි පරිදි සිදු නොවන බව වාර්ථාවෙි.