වාහන එකළස් කර අලෙව් කළ වාහන සේල් හිමියන් ළග සුඛොපබෝගි වාහන රැසක්

එකලස් කළ වාහන ජාවරම සිදු  මහා පාරිමාණ වාහන සේල් පවත්වා ගෙන ගිය ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු පිලිබද තොරතුරු වාර්තාවේ.

රේගුවේ දුෂිත නිළදාරින් කිහිප දෙනෙකෙු එක්ව මෙම ව්‍යාපාරය සිදු කර ඇත.

කුරූණෑගල මහනුවර හා කොළඹ ප්‍රදේශයේ වාහන අලෙවි සැල් පවත්වා ගෙන යනු ලබන මෙම ව්‍යාපාරිකයින් කළක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති අතර ඇතැම්  සුඛෝපභෝගි වාහන කැළි ලෙසත් තවත් ඒවා කන්ටේනර් පෙටිට් තුළ සගවා රැගෙනවිත් බදු වංචා කර අලෙවි කර තිබෙි.

මේසේ එකලස් කළ වාහන සදහා මෝටර් රථ දෙපාර්තමෙින්තුවේ නිළදාරින්ද මැදිහත් කර ගෙන ඒවා ලියාපදිංච් කර සහතිකද ලබා දී ඇති බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *