වෛද්‍ය සාෆි බෝරු චෝදනා ගෙතු ඩි අයි ජි කිත්සිරිට එරෙහිව පරික්ෂණ ආරම්භ කරයි.වැඩේ ගොඩදා ගන්න කැලණිය කැම්පස් එකේ ආණ්ඩුවේ දේශපාලඥයන් පසු පස යයි

මව්වරු වදභාවයට පත් කළ බවට බොරු චෝදනා කර කූරූණෑගල මහ රෝහල සේවය කළ වෛද්‍ය සාෆි සාහබිදීන්ව අත්ඩංගුවට ගෙන කටයුතු කළ එකළ කුරූණැගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට හා එහි එකල කොඨඨාශ භාර පොලිස් අධිකාරි ලෙස පකටයුතු කළ මහින්ද දිසානායක යන අයට එරෙහිව වහාම පරික්ෂණ ආරම්භ කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතාට නියෝග කර ඇති බව වාර්ථාවෙි.
සිද්ධිය සමිබන්ධයේන් අධිකරණයේ පැවති නඩු විභාගයෙන් වෛද්‍ය සාෆි නිදොස් කොට නිදහස් කළ අතර පසගියදා තමන්ට සිදුවු අසාධාරණය සමිබන්ධයෙන් ඔහු නිතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්රයාට පැමිණිළි කළේය.
ඒඅනුව ජාතින් අතර අසමගිය ඇති කිරිමේ කුමන්ත්‍රණය කිරිම යටතේ නියේජ්‍ය පොලසිපතිවරයා ඇතුලු අනෙකුත් පොලිස් නිලදාරින්ට එරෙහිව පරික්ෂණ ආරම්භ කර ඇති බවට පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *