පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල අවශ්‍ය හිටපු දේශපාලඥයෙකුට හා ආරක්ෂක අංශ ලොක්කෙකුට එරෙහිව අධිකරණ නියෝගයක් ගනී.පිල්ලයාන අද රහස් පොලිසියට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නව රජය බලයට පත්විමෙන් පසු ආරම්භ කර ඇති පරික්ෂණවලදී හෙළි කර ගෙන ඇති තොරතුරු මත ආරක්ෂක අංශයේ හා දේශපාලඥ යෙකුට එරෙහිව අදිකරණයට කරුණු වාර්තා කර ඔවුන් රටින් බැහැරවිම වලක්වාලමින් නියෝගයක් ලබා ගෙන ඇති බව වාර්ථාවෙි.
මෙම දෙදෙනාම තනතුරුවල හිටපු අයවේ.චැනල් 4 නාලිකාවෙි විකාශනය වු විඩියෝවක් සම්බන්ධයේන මේවන විට පුලුල් පරික්ෂණයක් සිදු කර ඇති අතර එහිදී හෙළිකරගත් කරුණු අනුව මෙම ප්‍රධානින් දෙනොට එරෙහිව අධිකරණ නියෝගය ලබා ගෙන තිබෙි.
කෙසේ වෙතත් දැනට සිදුකරන පරික්ෂණවලට අවශ්‍ය ප්‍රකාශයක් ලබා දෙන ගැනිමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට පසුගිය 12 වෙනි දින දැනුම් දුන්නද ඔහු ඒ සදහා 18 -25 අතර දිනයක පැමිණෙන බවට දන්වා ඇතති අනිවාර්යෙන් හෙට දිනයේ එම ප්‍රකාශය ලබා ගැනිමට පැමිණෙන ලෙසට රහස් පොලිසිය ඔහුට දැනුම් දී ඇති බවද වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *