මේවනවිට ඇතිවී තිබෙින ගුවන් ගමන් බලපත්‍ර අර්බුදය තවත් උගු කිරිම සදහා තමන්ට හිතවත් ආගමන විගමන නිලදාරින් අමතා උපදෙස් ලබා දෙන බවට එහි අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කරයි.
කෙසේ හෝ දැනට ලබා දෙන විදේශ ගමන් බලපත්‍ර දෙන ක්‍රමය කුමන හෝ ආකාරයට අර්බුදයක් ඇති බව ආකාරයට ක්‍රියා කරන ලෙසට එම නිළදාරින්ට පවසමින් ඇමතුම් ලබා දෙන බව සදහන්වෙි. මෙම තත්වය නිසා මෙතෙක් කළක් හිටපු ඇමතිවරයාට හිතවත්ව සිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙි ඉහළ නිළදාරින් පවා ඔහුගෙන් එන ඇමතුම් මගහරිමින් හෝ දුරකථනව විසන්ධි කර සිටින බව වාර්තාවෙි.
ඊට හේතුව වී ඇත්තේ නීතිය හා සාමය අමාත්‍යංශයේ සිටින ටිරාන් අලස්ට සියලු තොරතුරු ලබා දෙන ඔහු විසින් රැගෙන ආ පරිපාලන නිළධාරින් පිරිසක් සිටින අතර ඔවුන් තවදුරටත් පරණ පුරුදු අනුව කටයුතු කරන්නේ නම් ඒ සියලු දෙනාගේ පැටිකිරිය ළගදීම හෙළි කිරිමට අප කටයුතු කරන්නේමු .