පොලිස් කුර්ය්යවාදක කණ්ඩායමට අයත් 62-0570 දරණ බස් රථයෙන් ඩිසල් ඉවත් කර පුද්ගලික බස් රථ සදහා අලෙවි කරන ජාවාරමක තොරතුරු වාර්ථාවෙි.
කුරුණැගල නගරයේ විල්ගොඩ ප්රදේශයේ දී මෙම ජාවාරම සිදු කරන බව සදහන්වෙි.
මේ ආකාරයට ඊයේ (25 ) පෙරවරුවෙි රශ්ම් නැමති පුගලික බස්රථයකට ඩිසල් ලිටර තිහක පුමාණයක බුලියකට ඉවත් කර ලබා දුන් අතර පසුව පුද්ගලික බස් රථයේ සේවකයා එය එම රථයේ පසුපස කොටසින් රථයට පටවා ගෙන තිබෙි.
මෙහි විශේෂත්වය ඇත්තේ මෙම පොලිස් තුර්ය්යවාදක එකකය භාර අධ්යක්ෂවරයාද එම ප්රදේශයා පදිංච් අතර සෙසු බස් සේවකයින් පැවසුවේ එම නිලදාරියා දැනුවත්ව මෙම ජාවාරම කළක සිට සිදුවන බවයි