රාජ්‍ය බුද්ධි එකකයේ කොටසක් මාලිමාවට වැඩ නිසා සමික්ෂණ කරන්න බැරිවෙයි.

ඉදිරි ජනාධිපතිවරණය සමිබන්ධයෙන් මහජනතාවගේ අභිලාෂයන් සම්බන්ධයෙන් රජයට අවශ්‍ය සමික්ෂණ පැවැත්විම නොහැකි තත්වයක් අදාවී ඇති බවට තොරතුරු වාර්ථාවෙි.

ඊට හේතුවී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ කොටසක් ප්‍රසිද්ධියේ  ජාතික ජනබල වේගයට සහයෝගය පළ  කිරිම නිසා බවට තොරතුරු වාර්තාවෙි.

එම පිරිස ප්‍රසිද්ධියේ  සිය මතය මුහුණු පොතේ කමින්ටුවකින්  ප්‍රකාශ කිරිමට පෙල බිම නිසා  මෙම සමික්ෂණය පැවැත්විමට  කටයුතු නොකරන බවට තොරතුරු වාර්ථා වේ.

4 Comments

  1. බුද්ධි නිලධාරින්ද අමාරුවේ දාන මෙවාගේ නිවුස් නොකල යුතුයි
    කිසිදු ආරක්ෂක නිලධාරියකු කිසිදු දේශපාලනයක් පැක්ෂන් යන තෙක් නොකරති….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *