කුරුණැගල ප්‍රධාන බස් නැවතුමේ   වැසිකිළි ඉතා අඩුමුදලකට දිමේන් සභාවට විශාල පාඩුවක්

කුරුණැගල මහනගර සභාවෙින් පාලනය වන ප්‍රධාන බස් නැවතුමේ පිහිටි වැසිකිළි පදිද්දතිය ඉතා අඩුමුදලකට ටෙන්ඩර් ලබා දිම නිසා සභාවට විශාල ආලාභයක් සිදුව ඇති බව වාර්ථාවෙි.

මාසිකව රුපියල් ලක්ෂ  හැටක පමණ ආදායමක් ලබන මෙම වැසිකිලි පද්දතිය ටෙන්ඩර් ලබා දි ඇත්තේ රුපියල් ලක්ෂ  හතරකට බව වාර්තාවෙි. හිටපු නගරාධිපති තුෂාර සංජිවගේ හිතවතෙකුට දැනට වසර විස්සක් පමණ එක දිගටම මෙම කොන්ත්‍රාත්කරුට ලබාදීම තුළින් විශාල ආදායමක් අහිමිව ඇති මෙම ටෙන්ඩරය යළි කාලය දිරිඝ කිරිම නිසා මෙසේ දිගටම ආළාභ වන බව වාර්ථාවෙි.

මේ සමිබන්ධයෙන් විගණනය සිදු කළ පරික්ෂණයේදී හෙළිවී ඇත්තේ  මාසිකව විශාල ආදායම් ලබාද්දී එය සභාවට අහිමිවී ඇති බවයි.

3 Comments

  1. Simply want to say your article is as astonishing. The clarity in your post is simply nice and i could assume you’re an expert on this subject. Well with your permission allow me to grab your RSS feed to keep up to date with forthcoming post. Thanks a million and please continue the rewarding work.

  2. Wonderful work! This is the type of info that should be shared around the internet. Shame on Google for not positioning this post higher! Come on over and visit my web site . Thanks =)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *