සිංහ වෙස්ගත් ගුවන්තොටුපල ආරක්ෂක ලොක්කාට  ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් පාඩමක්

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මහතා පසුගිය දිනෙක ගුවන් තොටුපල වෙත පැමිනෙන නෑදෑ පිරිසක් රැගෙන යාමට පැමිනි අවස්ථාවෙි සිය වාහනය තතර කර තිබු ස්ථානයෙන් වහාම එය ඉවත් කරන ලෙසට එය ඉවත් කරන ලෙසට ගුවන් තොටුපළ ආරක්ෂක අංශ විසින් දැනුවත් කර තිබෙි.

මෙසේ විශේෂ ප්‍රභූවරුන්ට පහසුකම් ඇති ස්ථාණයේ ( vip)  ආරක්ෂක රාජ්‍ය ඇමතිගේ වාහන අපිලිවෙලට නවතා තිබෙි ඇති නිසා එය ඉවත් කර ගන්නා ලෙසට දන්වා ඇත.

ඊට එකග නොවිම නිසා ඇමතිවරයාගේ ආරක්ෂක අංශ නිළධාරින් සහ රියදුරා මේ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිවරයා ව දැනුම්බත් කර තිබෙි.

මේ වන විට ගුවන් තොටුපළ ආරක්ෂාව භාර නිළදාරි මෙිජර් ජේනරාල්වරයා පැමිණ එහි සිටි ඇමතිවරයාගේ ආරක්ෂක අංශ නිළදාරින්ට ගෝරනාඩු කර ඇතිතේ  නිවරදිව වාහන ගාල් කරන ලෙසට අවවාද දෙමිණි.

 ගුවන් තොටුපල ස්භාපතිගේ වාහනය නවතන තැන මොන ජගතාටත් වාහන නවතා තැබීමට තමන් ඉඩ නොදෙන බව පවසා මෙම වාහන  වහාම මෙතනින් ඉවත් කරන ලෙස රියදුරන් හට ඔහු  දන්වා ඇත. දේශපාලකයන් හට උවමනා පරිදි තමන් රාජකාරි නොකරන බවත් සිවිල් පුද්ගලයන් හට කැමති අයුරින් හැසිරීමට මෙය සතිපොලක් නොවන බවට ඒ අවස්ථාවෙි එහි පැමිණි ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයාට  මේජර් ජෙනරාල්වරයා පවසා තිබෙි. එහෙත් මෙහි පැමිණ ඇත්තේ රාජ්‍ය ආරක්ෂක ඇමති ප්‍රමිත බංඩාර බව මෙිජර ජෙනරාල්වරයා හැදින නොගෙන මෙිසේ බැන වැදි ඇති අතර පසුව අමාත්‍යවරයා යුදහමුදාවෙි ඉහළ නිළධාරින්ගේන ඔහු සම්බන්ධයෙන් තොරතුරු විමසා මෙිජ්ර් ජෙනරාල්වරයාට දෝෂාරෝපණය කර ඇති බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *