පසුගියදා කොළඹ දී පැවති පාර්ලිමේන්ත්‍රි මන්ත්‍රි නිමල් ලංසාගේ රැළියට සහභාගීවු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර සිය හිතවතුන් පනහක් පමණ වාහන කිහිපයකින් පැමිණ තිබෙි.
පසුව ඔවුන් රැළියට සහභාගිවිමට පැමිණෙන ජනතාවට වාඩිවිමට සකස්කර තිබු පුටුවල තැනින් තැන වාඩිවි ඇත.රැළිය ආරම්භ කරන අවස්ථාවෙි සිට කථිකයින් ආදින් සුගිෂ්වරගේ නම කියන විට ඔහු සමග පැමිණ තැනින් තැන වාඩිවී සිටි සිය හිතවතුන් සුගිෂ්වරට ජයවෙිවා ආදී සටන්පාට කියමින් කැගසා තිබෙි. සිද්ධිය ලන්සාගේ කනට වැටිමට ගතවී ඇත්තේ මිනිත්තු කිහිපයකි.ඒ මොහොතේම ලුණු ඇබුල් ඇතිව ලන්සා මන්ත්‍රිවරයා සුගීෂ්වරව ආමන්ත්‍රණය කර ඇති බව වාර්ථාවෙි.
I go to see every day a few blogs and information sites to read
content, but this blog gives feature based
content.