ක්‍රිකට් ආයතනය ඇමති ආරක්ෂක කොඨඨාශයට කෝටියක් පොල්ලක් තියලා

ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ජාතික තරග සදහා ලබා ගන්නා ආක්ෂාව සදහා ඇමති ආරක්ෂකයින්ට ගෙවිමට තිබු කෝටි ගණනක මුදලක් ලබාදී නොැති බව වාර්ථාවෙි.
මිට පෙර එම තරගවල ආරක්ෂාවට හා කණ්ඩායමිවල ආරක්ෂාවට යොදවන ලබන ඇමති ආරක්ෂකයින් ගමන් ගණ්නා වාහනවලට යන වියදම් ගෙවා ඇති අතර එයද මෙිවන විට නතර කර ඇත්තේ පසුගිය ආණ්ඩුව කාලයේ දේශපාලන බලය උපයෝගි කර ගෙනය.
ඒ ආකාරයට තරග පහළවක පමණ ආරක්ෂාවට ලබාදුන් වාහන සදහා ගෙවිම නවතා දමා තිබෙි.
සමාන්‍යයෙන් ආදායම් උපයන ආයතනයක ආරක්ෂාව සදහා පොලිසිය හෝ ප්‍රභූ ආරක්ෂාව ලබා ගන්නේ නමි ඒ සදහා පොලිස් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුය.
මේ වනවිට අනිවාර්ය්‍ය නිවාඩු යවා ඇති හිටපු පිරිස් පරිපාලන අංශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් ඒකළ ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ ආක්ෂාවට ගන්නා නිළදාරින්ට හා වාහන සදහා දෙපාර්ත්මේන්තුවට මුදල් ගෙවන ලෙසටයි.
එහෙත් ක්‍රිකටි ආයතනයේ ප්‍රධානින් එය හිටපු දේශපාලන බලධාරින්ගේ බලය පෙන්වා යටපත් කර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *