ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරයේ සංවිධාන කටයුකු හිටපු ඇමති ටිරාන් අලස්ගේ අතිශ්‍ය හිතවෙතකු වන රාජ්‍ය නොවන සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරන සංජිව විමල ගුනරත්න කටයුතු කරන බව වාර්තාවෙි.
ඔහු සිය හිතවතුන්ට පවසා ඇත්තේ වත්මන් ආණ්ඩුව ආදුනික නිසාත් අත්දැකිම් නොමැති නිසාත් තමන්ට ජනාධිපතිවරයාගේ චින සංචාරය සංවිධාන කටයුතු කර දෙන ලෙස ඉල්ලා සිටි බවයි. ඒ අනුව ඔහුද එම සංචාරයට සහභාගි වීමට නියමිත බව වාර්ථාවෙි.
නිතිය හා සාමය අමාත්‍යංශයේ ඇමතිවරයා ලෙස ටිරාන් අලස් මහතා කටයුතු කරන සමයේ රාජ්‍ය නොවන මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජෙනරාල් ලෙස සංජය විමලගුණරත්න පත් කළ අතර ඔහු එකළ ටිරාන්ගේ උවමනාවට සකස් කළ රාජ්‍ය නොවන සංවිධාන පනත නව ආණ්ඩුව යටතේ ද ගෙන එටද මෙි දිනවල කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්ථාවෙි.