ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චින සංචාරයෙන් පසුව අමෙරිකාවට හා ජපානයේ නිළ සංචාරයන්ට නිරතවිමට නියමිත බවට තොරතුරු වාර්ථාවෙි.
චින රජයේ නිළ ආරාධනාවකට අනුව ලබන 14 දින සිට 17 දක්වා චිනයේ ජනාධිපතිවරයා සංචාරය කිරිමට නියමිතය.ඒ සදහා විදේශ අමාත්‍ය විජිත හේරත් හා වරාය හානාවික ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක යන අයද එක්විමට නියමිතය.
පසුව ලබන මාසයෙන් පසුව අමෙරිකාවෙි හා ජපානයේ සංචාරය කිරිමට නියමිත අතර ලබන 20 දින දිවුරුම් දෙන අමෙරිකා නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඒ වන විට විශ්‍රාම යැමට නියමිත වත්මන් ජනාධිපති ජෝබයිඩන්ද හමුවිමට නියමිත බව වාර්ථාවෙි.