කොළඹ හිටපු ප්‍රධාන මහෙස්‍රාත් තිළිණ ගමගේට අධිකරණ කොම්ෂන් සභාවෙන් ඇති විශේෂ සැලකිල්ල සම්බන්ධයේන අනෙක් විනිසුරුවරුන් මවිතය පළකරයි.
ඊට හේතුව ඔහු දැනට වසර අටකට වැඩි කාලයක සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට ස්ථාන මාරුවිම් ලබා නොදිමයි.
පසුගිය කාලයේදී ඔහුට එරෙහිව චෝදනා ගණනාවක් එල්ල වුවද එවාට එරෙහිව කොම්ෂම කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට චෝදනා එල්ලවෙි.
නිතිවිරෝදි අලියෙකු තබා ගැනිම, දේශපාලඥයන්ගේ උවමනාවට තින්දු ලබා දිම ආදි චෝදනා සමිබන්ධයෙන් ඔහුට එරෙහිව එල්ලවිය.
මහෙස්‍රාත්වරයාගේ සහෝදරයා වන හිටපු මහජන එක්සත් පෙරමුණේ පළාත් සභා මන්ත්‍රි සලෝචන ගමගේ පුද්ගලයෙකුගෙන් අල්ලස් ලබා ගැනිම නිසා ඔහු මොරටුව අධිකරණයට ස්ථාන මාරුවිමක් ලබා දුන් අතර එයද කොලඹ දිස්ත්‍රික්කය තුලම පිහිටි අදිකරණයකට ලබා දිම ගැටලු සහගත බව පැවසේ.