පිටකොටුව හා කෙසෙල්වත්ත පොලිසියේ අනුග්‍රහයෙන් කෙරෙන කප්පම් ගැනිම්

පිටකොටුව හතරවෙනි හා පස්වෙනි  හරස් විදියේ පිහිටි තොග වෙළදසැල් සදහා ඇනවුම් කරන බඩු වලින් පතාලය විසින් කප්පම්  ලබා ගැනි කිසිදු ගැටලුවකින් තොරව කර ගෙන යන බවට තොරතුරු වාර්ථාවෙි.

විශේෂයෙන් අල , ලුණු ආදි  කන්ටෙිනරයකින් කිලෝ 20 ඇසුරුම් පහ බැගින් ලබා ගන්නා අතර එවා පතාලය විසින් අලෙවි කරන බව සදහන්වේ.

මියගිය කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයා වන දැනට ඩුබායිහි සිටින ධනුක විසින් මෙම කණ්ඩායම වෙහෙය වන අතර එසේ එකතු කරන මුදල්වලින් කොටසක් ඉහත පොලිසිවල ප්‍රධානින්ටද ලබා දෙන බව පාතලයින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *