මියන්මාරයේ රෝහින්‍යා වැසියන් සරනාගතයින් ලෙස ශ්‍රිලංකාවට ඇතුල් කිරිමෙි සැලසුමක් පිලිබද තොරතුරු වාර්ථාවෙි.
පසුගියදා නැගෙනහිර මුහුදු සිමාවෙිදී යත්‍රාවක සිටි රෝහින්‍යා වැසියන් 103 දෙනෙකු හා යත්‍රාවෙි කාර්ය්‍ය මණ්ඩලයේ 12 දෙනෙකු සමග නාවික හමුදා භාරයට ගෙන ත්‍රිකුණාමලය වරායට රැගෙන ආවෙිය.
කෙසේ වෙතත් මෙම පිරිසගේ සැලසුමවී තිබි ඇත්තේ මන්නාරම දෙසින් රටතුළට ඇතුලුවිමට බවට මෙි වනවිට සැක මතුවී තිබෙි.
යත්‍රා තුනක පැමිණ ඇති පිරිස රැගත් යත්‍රා දෙකක් මුහුද මැදදි අනතුරකට ලක්වීමෙන් පසු මම යත්‍රාවට සියලු දෙනා ගොඩවී ඇත. එහිදී දින කිහිපයක් මුහුදේ අතරමන් වී ඇති යත්‍රාවෙි සිටි හය දෙනෙකු මිය ගොස් ඇති බව සදහන්වෙි.
ලංකා මුදල් වටිනාකමෙන් එක් අයෙකු ලක්ෂ අට බැගින් ලබා දි මෙම ගමනට ඔවුන් සමිබන්ධ වී ඇති බව වාර්තාවෙි.
මේ අතර පසුගියදා සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිසාඩ් බදුර්දින් මහතා ත්‍රිකුණාමලයට ගොස් එම රෝහින්‍යා වැසියන්ගේ සියලු අවශ්‍යයතා සලකා බැලිමට කටයුතු කර තිබෙි.
2024-12-25