ආනයනය කරන ලද සහල් බහලුම් කිහිපයක ගුල්ලන් හා කල් ඉකුත්විමේ දින සදහන් විමත් සමග එය සිය ආදායම් මාර්ගයක් බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාරපාලන පරික්ෂණ අංශයේ නිළධාරින් බහලුම් පරික්ෂා කර මුදා හැරිමට අතයට මුදල් ලබා ගන්නා බවට තොරතුරු වාර්ථාවේ.
ඒ අනුව ජේ සී ටී පර්යන්තයේ පරික්ෂා කරන බහල්මක් නිදහස් කිරිමට මෙහි ඇතැම් නිළදාරින් රුපියල් විසිපන්දහසක මුදලක් ලබා ගන්නා බව සදහන්වේ.
මෙම සහල් වල ජිව කාලය සියට හැටකට වඩා තිබිය යුතු අතර ඊට ආසන්න දින සටහන් බහලුම් නිදහස් කිරිමේදි මෙම මුදල ඊට වඩා වැඩි බව සදහන්වේ. ආනයනකරුවන්ද උත්සව සමය ආසන්වී ඇති නිසා සිය ආනයනික සහල් තොගය කඩිනම්න් වෙළදපොළට මුදා හැරිම සදහා මෙම අතයට මුදල් ලබා දි හෝ බහලුම් මුදා ගැනිමට අවශ්‍ය ලේඛණ අනුමත කර ගන්නා බවට වාර්ථාවෙි.
2024-12-22