මහත් ආන්දෝලනයකට ලක්වු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලය කුල කෝටි ගණනක කජු කා දමා ඇති බවත් එවා ආනයනය කර ඇත්තේ බ්‍රසිලයෙන් බව වාර්තාවෙි.
මේරට ස්තරම් කජු තිබියදි ඔහුට අවශ්‍ය කජු ආනයනය කර ඇත්තේ බ්‍රසිලයෙන් කිලෝවක් රුපියල් දාසය දහකට බව සදහන්වේ.
ඊට අමතරව ඇල්ගී සුප් සදහා ආනයනය කර ඇති අතර එහි ග්රැම් පහක මෙරට වටිනාකම දහස ඉක්මවන බව සදහන්වෙි.
මුහුදේ ෆාසිවල මුල් වෙිලා ( බර්ඩ්නෙස්ට්) වතුර දමා උණූකර සකස් කරන මේම ජෙලි සහිත සුප් එකට ද කෝටි ගනක් වැය කර ඇති බව වාර්ථාවේ.
මේසේ ඇල්ගී සහිත ජෙලි සහ සුප් ලබා ගණ්නා ලෙස ඔහුට අපදෙස් ලබා දී ඇත්තේ සිය ශරිරය උණුසුම නිවාලිම සදහා බවසදහන්වේ
2024-11-13