නිතිපත් දෙපාර්තමේන්තුවේ නිළදාරිනියක් ලෙස කටයුතු කරන ජයරත්න මල්ශාලා අයිතිකරුගේ දියණියවන නිශාරා ජයරත්න විවාවී සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතානයේ වරද කරුවී සිරදඩුවම් විදින දුමින්ද සිල්වාගෙන් දික්කසාද වී ඇති බව වාර්තාවෙි.
ගෝඨාභය රාපක්ෂ ජනාධිපතිවරයා විසින් සිරදඩුවම් විදිමින් සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දුන්පසු ඔළියට පැමිනි ඔහුට නිවාස අධිකාරියේ සභාපතිධුරයද ලබා දුණි.
එකළ නිතිපති ලෙස කටයුතු කළ දප්පුළ ලිවේරා මහතාගේ මාධ්‍යය ප්‍රකාශක ලෙස කටයුතු කළ නිෂාරා ජයරත්න සමග එකළ විවාහ ගිවිස ගෙන තිබෙි.
පසුව දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේන් දුන් නඩු තින්දුවකින් පසු ඔහු යළිත් සිරදඩුවම් නියම විය.
කෙසේ වෙතත් නිසාරා ංයරත්නගේ ඉල්ලිමට දුමින්ද සිල්වා කැමැත්ත පළ කරමින් ඇයට දික්කාසාදය ලබා දි ඇති බව වාර්ථාවෙි.