ලොකු රාළහාමි සමග රාජකාරි කටයුතු කළ පොඩි රාළහාමිලාටත් ලොකු රාලහාමි විසින් රාජකාරියේදී සිදු කරන වංගු ගැහිලි පුරුදු පුහුණු කර ඒවා ඒ ආකාරයෙන්ම කටයුතු කරන ගෝලයෙකු පිළිබදව කන්ද උඩරටින් වාර්තාවෙි.
ඇතුගලපාමුල රාජකාරි කරන කාලයේ ලොකු රාළහාමි පුරුදු කළ ආකරයට ලොක්කාසේ අනුගමනය කරමින් ඔහුද ලොක්කාගේ අසල්වැසියා වෙමින් අනුරාධපුරයෙන් කුඹුරු ඉඩමක් ලබා ගෙන ගොඩකර නිවසක් ඉදිකර තිබෙි.ඒ ලොක්කාගේ හෝටලයට යාබදවයි.
මිට අමතරව මෙම පුරවරයේ රාජකාරි කටයුතු කරන කාලයේදිම ප්‍රදේශයේ තෙමහල් නිවසක් ඉදිකර ගැනිමමට කටයුතු කර ඇත.
මේ අතර චිනයේ වාහන ආනයනය කර දෙන බවට මුදල් වංචා කළ පොතුහැර ප්‍රදේශයේ චින හාමුදුරුවෝ ලෙසට ප්‍රසිද්ධ එම හමි නමට එරෙහිව ඒ කාලයේ ලැබුණු පැමිණිළි අනුව එම හිමිනම අත්ඩංගුවට ගෙන පරික්ෂණ කරන කරනවා වෙනුවට ඩිල් එකකින් එය යටපත් කිරිමට ශරිරයෙන්ම නියම පොලිස්කාරයෙකුගේ පෙනුම ඇති පොඩි රාළහාමි කටයුතු කර තිබෙි.
එහි ප්‍රතිපලයක් ලෙස සිය දරුවන් දෙදෙනාට චිනයේ අධ්‍යාපනය හැදැරිමට වාසනාව උදාවී ඇති අතර පොඩි රාළහාමිටත් චිනයේ සංචාරයක් ලැබුණේ එම වංචාවන් යටපත් කර නිතිය නැමිමට කෘතගුණ සැලකිමටය.