ජොනි සොයා රහස් පොලිසිය අනියම් පෙම්වතියගේ නිවසටත්

නිතිවිරෝධිව එකලස් කරන ලද බි එම් ඩබිලිවි වර්ගයේ මෝටර් රථයක් පාවිච්චි කිරිම සමිබන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනිමට හිටපු අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතාට දන්වා ඇතත් ඔහු නොපැමණිම නිසා මේවනවිට ඔහු සොයා සැක සහිත නිවාස හයක් පරික්ෂා කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
ප්‍රනාන්දු මහතා සැගවී සිටින බවට සැක කෙරෙන දෙහිවල නිවාස දෙකක් හා පසුගිය කාලයේ මහත් ආන්දොලනයකට ලක්වු අනියම් බිරියගේ නිවසද මේ අතර වෙි.
එහෙත් පෙරෙදා රාත්‍රියේ දෙහිවල සැගව සැගවි සිටින බව එම ප්‍රදේශයේ පොලිසියේ ඉහළ නිළධාරින්ද දැනුවත්ව සිට ඇති බව අපවෙත වාර්ථාවෙි.
ආදාළ මෝටර් රථය හිල්ටන් හෝටලයට ගෙනවිත් දමා ඇත්තේ ගාමිණි අබෙිරත්න හෙවත් ටැක්සි අබෙි විසින් බව හෙළිවිමෙන් පසු රහස් පොලිසිය ඔහුගෙන් කරන ලද ප්‍රශ්ණ කිරිමේදී සියලු තොතුරු හෙළි කර ඇත.
කෙසේ වෙතත් මේවනවිට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හිටපු ප්‍රබල දේශපාල:යෙකුගේ අනුදැනුම ඇති ස්ථානයක සැගව සිටින බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *