ජිනිවා ගිය අපරාධ හතක් පරික්ෂණ කඩිනම් කෙරේ

කාලයක් තිස්සේ යටපත්ව තිබු අපරාධ සිද්ධි හතක් සමිබන්ධයෙන් කඩිනමින් විමර්ශනයට කටයුතු යොදා ඇත්තේ ජිනිවා මානව හිමිකම් කොමිෂමෙන් ප්‍රශ්න කරන සිද්ධින් බව වාර්තාවෙි.

ජිනිවා මානව හිමිකම් කොමිෂමට පැමිනිලි කර ඇති එම සිද්ධින් දිර්ඝ කාලයක් දේශපාලන බලපැමි මත යටපත් වි තිබු එවා බව ආන්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරයි.

මේවනවිට එම ලිපි ගොනු පරික්සා කර ඉදිරි කටයුතු සදහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් ඇති ඇති අතර එවා පසුගිය ආණ්ඩුව සමයේ කිසිදු පරික්ෂාවක් සිදු කර නොමැති බව එවා පරික්ෂා කිරිමෙන් හෙළිවී ඇත.

ඊට අමතරව අනෙකුත් යටපත්වු ලිපිගොනු පනහකට අධික ප්‍රමාණයක් සමිබන්ධයෙන් ද මෙිවන විට පරික්ෂණ ආරමිභ කර ඇති අතර දැනට අවසන් කර ඇතති  ලිපි ගොනුවල තත්වය ඉදිරි සතිය තුළ එහි ප්‍රගතිය අධිකරණයට කරුනු වාර්තා කිරිමට සැලසුම් කර තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *