ඇතුගල පාමුල ස්පා 55හේ ගොදුර සිසුන්, පොලිසිය නිහඩයි

කුරුණෑගල  පොලිස් බල ප්‍රදේශය තුළ පමණක් සම්බාහන ආයතන පනස් පහක් ඇති බව වාර්ථාවෙි.

ආයුර්වෙිද සමිබහන ආයතනවල මුවා වෙමින් පවත්වා ගෙන යනු ලබන ලිංගික සේවය ලබා දෙන ආයතන ආදාල ප්‍රචාරක පුවරුවලට මුවාවෙමින් පවත්වා ගෙන යාම නොරහසකි.

එම ස්පා ආයතනවල   බාල වයස්කාර තරුණියන්ද  සේවාවන් සැපයීමට යොදවා තිබෙි.

මෙම සම්බාහන ආයතන බොහොමයක් පවත්වාගෙන යන්නේ දේශපාලන බලයක් සහිත හිටපු දේශපාලඥයන්ගේ ගෝලයන් සහ පොලිසියේ විශ්‍රාමික පුද්ගලයන් බව නොරහසකි.

කුරුණෑගල දඹුලු පාර ගැට්ටුවාන ප්‍රදේශයේ සම්බාහනයට මුවා වී ගණිකා මඩමක් පවත්වාගෙන යන්නේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වීම විශේෂයකි.

කුරුණැගල පුත්තලම් පාර  හා කොළඹ මාර්ගයේ වැඩිම ස්පා ප්‍රමාණයක් ඇති අතර ස්පා නුවන්ට පමණක් එම ආයතන අටක්  තිබෙි.

ජයරත්න හේරත්ගේ ආශිර්වාදයෙන්  යන්තම්පලාවෙි හා දඹුලු මාර්ගයේ පවත්වා ගෙන යන එම ගෝලයාට ද ආයතන හතරක් ඇති අතර මේවා පොලිසියට නොපෙනෙන්නේ මාසිකව ඔවුන්ට ලැබෙන ගතමනාව නිසා වෙිනි.

එවා වැටලිමට ප්‍රථම කලින්ම පණිවිටය ලැබෙින්නේ ඒ නිසාවෙන් බව පැවසේ.

මේ නිසා කුරුනෑලගට පැමිනෙන බාහිර පංති ශිෂ්‍යන් ඉලක්ක කර ප්‍රචාරක වැඩ සටහනක්ද මෙම ව්‍යාපිරිකයින් ආම්භ කර තිබිම නිසා මෙම සිසුන් එහි ගොදුර බවට අද පත්විම කේදනිය තත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *