ටිරාන්ගේ යුක්තිය මෙහෙයුමෙන්  මාස තුනට අල්ලා ඇත්තේ මත්කුඩු කිලෝ 10යි

හිටපු නිතිය හා සාමය ඇමති ටිරාන් අලස් හා අනිවාර්ය්‍ය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ ප්‍රදාන ආදායම් මාර්ගයවු යුක්තිය මෙහෙයුමේදී මාසතුනක කාලයේසී අත්ඩංගුවට ගෙන ඇත්තේ මත්කුඩු කිලෝග්‍රෑම් දහයක් බව වාර්තාවි.

එම ප්‍රමාණය අත්ඩංගුවට ගෙන ඇත්තේ මෙහෙයුම් හතලිස් නවදහසකින් වන අතර එහිදී සැකකරුවන් පනස් එක්දහසක් අත්ඩංගුවට ගන තිබෙි. දෛනිකව සිදු කළ වැටලිමිවලින් එම ප්‍රමාණය අත්ඩංගුවට ගත්තද මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිසිවෙකු අත’ඩංගුවට  ගෙන නොමැත. එම බෙදාහරින්නන්ගෙන් අතයට මුදල් ගෙන මාසිකව කෝට් හතරකට වැඩි ආදයමක් අපයාගත් බව වාර්ථාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *