CID යේ හිටිය රෝහාන්ට පාටියක් දෙන්න හයදාහේ ගානේ එකතු කරයි

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි නියෝජ්‍ය පොලිස්පති රෝහාන් ප්‍රේමරත්න මහතාට භෝජන සංග්‍රහයක් සහ ත්‍යාගයක් ලබා දිම සදහා එහි සේවය කරන ඉහළ නිවෙිදිත නිළදාරින්ගෙන් හා ස්ථානාධිපති තනතුර හොබවන පොලිසි පරික්ෂක සහ ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන්ගෙන් රුපියල් හයදහසක් එකතු කරන බව වාර්ථාවේ.
හෙට දිනයේ මෙම සාදය පැවැත්විමට සුදානම් කර තිබෙි.බම්බලපිටිය රාජ්‍ය නිවේධිත නිළදාරින්ගේ නිවස්සනයේදි එම සදාය පැවැත්විමට නියමිතය.
එම සාදය සදහා නිවේදිත නිළධාරි සහකාර පොලිස් අධිකාරි, පොලිස් අධිකාරි හා ජේෂ්ඨ පොලිස් අදිකාරිවරුන්ට රුපියල් හය දහසට අමතරව බැලැක් ලේබල් බෝතලයක් රැගෙන එම අනිවාර්ය්‍ය අතර බෝතල් ප්‍රමාණය එකකයෙන් එකකයට නෙස් අතර සමහර එකකවලට බෝතල් තුනහතර දක්වා ඉහළ දමා ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *