මහනුවර පොලිසිය ශ්‍රි ලංකා පොලිසියට අයිති නැතිද

මැතිවරණ සමයේ පෙළපාලි යාම තහනම් බව මැතිවරණ කොමිෂම නියෝග කර තිබියදි එවැනි නිතී කඩ කරන පුද්ගලයින්ට තරා තිරම නොබලා නිතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට දන්වා තිබියදී සමගි ජනබලවෙිගයේ හිටපු මන්ත්‍රි ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චමින්ද්‍රානි කිරිඇල්ල හෙවත් කිරිකෝඩු කිරිඇල්ල පොලිසිය බලා සිටියදිම නිති කඩකරමින් නාමයෝජනා භාරදුන් දින පෙළපාලි යන ආකාරය මහනුවර පොලිසියට නොපෙණිම නිතිය දෙකට තුනට නැමිමක් බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතාට නොපැනිම කනගාටුවට කරුණක් බව පෙන්වා දෙන්නේමු.
එහෙත් එම පක්ෂයේම කුරුණැගලට නාම යෝජනා ලබා දිමෙන් පසු ජේ සී අලවතුල ආදි පිරිස පෙළපාලි යාමට සුදානාම් වු මොහොතේ එය වහාම නතර කිරිමට පොලිසිය කටයුතු කිරිම ප්‍රසන්සනීය කරුණක් වන අතර මහනුවර පොලිසිය පෙළපාළි යාමට ද ීබලා සිටිම විහිලු සහගතය.
සිය පියා මාහාමාර්ග ඇමතිව සිටියදි එම අමාත්‍යංශයේ සමිබන්ධිකරණ ලේකම්වරයෙකු ලෙස සිටියදී අධිවෙිගි මාර්ගයේ කටයුතු වලට සමිබන්ධ වී දුෂණ අක්‍රමිකතාවන්ට සමිබන්ධවු බව පරික්ෂණ වාර්තාවලද ඇති අතර නිතී කේෂත්‍රයේ කොතනකවත් නොමැති අධි නිතීඥ තනතුර දමා ගෙන එන ( අත්තේ නිතිඥ හෝ ජනාධිපති නීතිඥ පමණි) චමින්ද්‍රානි කිරිඇල්ල මෙසේ පෙළපාලි යාම නිති විරෝධි බව නොදැන සිටිම ඇයගේ නිතිඥ වෘතියේ ස්වරූපය මනාව ප්‍රදර්ශනය කෙරේයි.
සමගි ජනබල වෙිගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක රැලිය අවස්ථාවෙිදීද රතිඤඤා පත්තුකර පොලිසියේ නිළදාරින් ඇතුලු හත් දෙනෙක් තුවාල සිදුවුයේ මෙම අපේක්ෂිකාගේ ක්‍රියාකළාපය බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *