අනුරගේ කටවුටි ගලවන්න නියෝග කළ මහනුවර කොමසාරිස්වරිය අනුරට වඩා මාලිමාවෙි වෙලා

ජනාධිපති මැතිවරණ සමයේ   ජාතික ජන බලවේගයේ ජනාධිපති  අපේක්ෂක අනුර කුමාරගේ මැතිවරණ ප්‍රචාරක පුවරුව ගලවා කුණු ලොරියේ රැගෙන යාමට මහනුවර මහ නගර සභාවේ වැටලීම් අංශයේ නිලධාරියෙකු වූ වස්ගේවත්ත   යන නිලධාරියාට  එම ක්‍රියාව කරන ලෙස බලකල මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා  අබේසිංහ මහත්මිය අනුර කුමාර  මැතිවරණයෙන් ජයගෙන ජනපති ලෙස දිවුරුම් දීමෙන් පසු පැත්ත මැරු කල කොට ඇති බව වාර්ථාවෙි.  ඒ අනුව අලුත් ආණ්ඩුවේ අගමැතිනිය පස්සේ යමින් අගමැති හරිණි අමරසුරිය  නුවර පැමිණි අවස්ථාවෙි ඇගේ පස්සේ යමින්  මාලිමා ආණ්ඩුවේ චරිතයක් වී සිටින්නීය.

කොමසාරිස් වරිය අගමැතිනී හරීනී අමරසුරිය සමග මහනුවර මීරා මක්කම් පල්ලියට ගොස් පල්ලියේ බිම වාඩිවී  අගමැතිනියගේ පරිවාර කත සේ ක්‍රියා කර තිබෙි.

කොමසාරිස් වරියගේ නියෝග මත අනුර කුමාරගේ මැතිවරණ ප්‍රචාරක පුවරුව ගලවා කුණු ලොරියේ දාන්න නගර සභාවේ කම්කරුවන්ට උපදෙස් දුන් වස්ගේවත්ත මෙම නිසා  මේ දිනවල කලකිරී පත්ව ඇති බව වාර්ථාවෙි.

නාගරික කෙමෙසාරිස් වරිය ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහ ජාතික ජන බලවේගයේ නායකයන්ට වඩා මාලිමාවේ  සපෝටර් වරියක් වී සිටින බව නගර සභාවේ සේවකයන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *