රාජපක්ෂ සමයේ සිදුවු වංචා යහපාලන කාලයේ යටපක් කළ ෆයිල් පනහක් කඩිනමි උඩට ගෙන අධිකරණයට

අයථා ලෙස වත්කම් උපයාගත් ආකාරය සමිබන්ධයෙන් යහපාලන ආණ්ඩුව කාලයේ පිහිටවු එෆ් සී අයි ඩී ආයතනයට ලැබුනු පැම්නිළි යටපත්  කොට තිබු පැමිනිළි යළිත් අධිකරණයේදී විමර්ශන සිදුකිරිම ආරම්භ කර ඇති බව වාර්ථාවෙි.

ඒ අනුව පැමිනිළි පනහකට වැඩි පතමාණයක් එසේ අතරමග විමර්ශන කටයුතු ඇණහිට තිබු බව සදහන් වෙි.

නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධණ, බැසිල් රාපක්ෂ,විමල්විරවංශ,ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාලක ගොඩහේවා, අජිත් නිවාඩ් කබ්රාල් ආදි හිටපු මැතිඇමැතිවරුන්ගේ අයතා වත්කම් ඉපයිම සමිබන්ධයෙන් ඇනහිට ඇති පරික්ෂණ කඩිනමින් විමර්ශනයක අධිකරනයේ නැවති ඇති නඩු යළි ආම්භ කිරිමට නිතිපති අපදෙස් ලබා ගැනිමට නියමිතය.ඊට අමතරව වසර ගණනක් ඇදි යන  මිග්යානා ගනුදෙනුව නඩුව හා බැදුම්කර වංචාරව කඩිනම්න් අවසන් කිරිම කෙරෙහි අවදානය යොමුව තිබෙි.

නවරජය බලයට පත්විමේ ප්‍රදාන කොන්දේශයක් වුයේ පැවති ආණ්ඩුවල සිදුවු දුෂණ හා අක්‍රමිකතා විමර්ශනය කර කඩිනමින් වැරදිකරුවන් නිතිය හමුවට පමුණුවන බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *