සලේ ගෙදර නව බුද්ධි අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ මේජර් ජේනරාල් සුරෙෂ් සලේ ඉවත් කර තිබෙි.
එම පුරප්පාඩුවට නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ධමිමික මහතා පත්කර ඇති බව වාර්තාවෙි.
ඔහු නිතිවිරෝධි වත්කමි එකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කලේය.
මෙතෙක් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙදස කටයුතු කළ සලේට එරෙහිව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමිබන්ධයෙන්ද චෝදනා එල්ල විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *