ඩෑන් ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඩුබායිවලට පැණිමේ සුදානමක

එල්ලවී ඇති චෝදනාවලින් සැගවී සිටිම සදහා දේශපාලන උවමනාවන් මත රටතුළ ව්‍යාකූල තත්වයන් ඇති කළ ඩෑන් ප්‍රියශාත් ව්‍යජ ගුවන් ගමන් බලපත්‍රයක් ඔස්සේ විදේශ ගත කිරිමේ සැලසුමක් පිළිබද තොරතුරු වාර්තාවේ.
එම මෙහෙයුම භාර ගෙන ඇත්තේ මේවනවිට පොලිස් විශේෂ කාර්ය්‍ය බළකායට අනුයක්තව කටයුතු කරන පොලිස් පරික්ෂක වරයෙකු වන අතර ඔහු කළක් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සිට පතාලය හා එක්ව එම ව්‍යාපාරයට එක් කණ්ඩායමකට පමණක් සහයෝගය ලබාදිම නිසා ගැටුමක්ද ඇතිවු අයෙකි.(ඔහුගේ පොලිස් ආගමනය සමිබන්ධයෙන් ළගදිම විශේෂ ලිපියක් බලා පොරොත්තු වන්න)
දැනට ඩුබායි සිටින කෝලි කඩේ ටෙලි නාට්‍යයේ සිටි ජනප්‍රිය නලුවෙකුගේ පුතෙකු වන චමිල නැමැති අයෙකු විසින් ඩෑන් එරටට ගෙන්වා ගැනිමට මෙි දිනවල කටයුතු කරන අතර පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් විමෙන් පසු ඔහු විදේශ ගතවිමට උත්සහ කිරිමේදි ආගමන විගමන නිළදාරින් ඔහුව ආපසු හරවා එවිමට කලයතු කළේය.
අරගලය සමයේ ගොල්ෆේස් විරෝධතාකරුවන්ට එළව එළවා පහරදිමට ඔහුද චෝදනා එල්ලවුවෙකි.
කන්ජිපානි ඉමිබ්‍රාමිට එරෙහිව පොලිස් මුලස්ථානය ඉදිරිපිට ඔහුගේ උවමනානට උද්ගෝෂණ කිහිපයක් පවත්වා එම නිසා තමන්ට තර්ජන ඇති බව හගවා මෙසේ විදේශ ගතවිමට සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *