අලුත් සභාපති එන්න පෙර අත්ඩංගුවට ගත් කෝටි ගණනක මැණික් තොගයක් ව්‍යාපාරකයාටම නිදහස් කරන්න සභාපති සැරසේ

වටිනාකම සදහන් නොකර විදේශිය රටකට රැගෙනයාමට උත්සහකළ ව්‍යාපාරිකයෙකුගේ කොටි ගණනක් වටිනා මැණික් තොගයක් රේගුව මගින් සිය භාරයට ගෙන ස්වාර්ණාභරණ හා මැණික් අධිකාරියට භාරදුන් පසු එම තොගය එහි සභාපති විරාජ් ද සිල්වා සිය බලය පාවිච්චි කර එම තොගය අයිතිකරුට ලබා දිමට සැලසුම් කර ඇති බව වාර්තාවෙි.
අධිකාරියට භාර දුන් පසු අධිකරණයේ නඩු කටයුතු වලින් එය නිරාකරණය විය යුතු හෝ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තිරණයකින් පසුව ගතයුතු තිරණයක් වුවත් සභාපතිවරයා සිය අවසන් දින කිහිපයදී මෙම මැණික් තොගය නිදහස් කිරිමට සැලසුම් කර ඇත්තේ අතයට ගණුදෙණුවකට බව සංස්ථා ආරංච් මාර්ග සදහන් කරයි.
සංස්ථාවට පත් කර ඇති නව සභාපතිවරයා වැඩ භාර ගැනිමට ප්‍රථම මෙම මැණික් තොගය නිදහස් කිරිමට සැලසුම් කර තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *